Tuesday, June 25, 2013

Mayawarunge Lokaya




 Story  |  Images  |   Theme Song  |  Ending Theme Song  |  Wallpapers  |  Characters



ලංකාව පුරා අතිශය ජනප්‍රිය වූ අභීත දියණිය කථා පෙළින් පසු ඇරඹෙන නවතම කථා වෘතාන්තයයි, මායාවරුන්ගේ ලෝකය. ජාතික රූපවාහිනිය මඟින් 2013/07/11 දින සිට පස්වරු 6.30 සිට 7.30 දක්වා "මායාවරුන්ගේ ලෝකය" විකාශය වේ

The Holy Pearl ලෙස නම් වූ මෙම කථාවට පසුබිම් වී තිබෙන්නේ චීන ජනප්‍රවාදයේ එන  දෙවිවරුන් සම්බන්ධ පුරාවෘත්තයක්. 2011 දී චීනයේ විකාශය වූ මෙම රූපවාහිනී කථාමාලාවේ කොටස් 36 කි. චින බසින් යුත් මෙම කථාමාලාව සිංහලට හඬකවන ලද්දේ ජාතික රූපවාහිනිය මඟිනි.

මෙම ටෙලි වෘතාන්තය විද්‍යා ප්‍රබන්ධයක් ලෙසයි වර්ගීරණය කර තිබෙන්නේ. මෙම කථාව නිශ්පාදනය කිරීම සඳහා ඉතා විශාල මුදලක් වැයකර ඇති අතර පරිගණක සජීවීකරණ තාක්ෂණය උපරිම ලෙස භාවිතා කර තිබේ.  මෙය ද ඉතා ආකර්ෂණිය කථාවක් වනු නොඅනුමානය.


GenreAction
Drama
Chinese mythology
FormatTelevision series
Written byRumiko Takahashi (uncredited)
Directed byCai Jing Sheng
StarringGillian Chung
Purba Rgyal
Patrick Tam
Guo Zhen Ni
Opening themeAi Dao Wan Nian (爱到万年) by Purba Rgyal and Liu Ting Yu
Ending themeAi Dao Wan Nian (爱到万年) by Purba Rgyal and Liu Ting Yu
Country of originChina
Original language(s)Chinese
No. of episodes32 (VCD/DVD version)
36 (Broadcast version)




බොහෝ කලකට පෙර Tengshe නම් දේවතාවියගේ මනුෂ්‍ය ස්වරූපය වූ මෝයින්, තම සොහොයුරිය වූ ෂියෑන් යූයි මිනිසුන් අතර ජනප්‍රිය වීම හා අධිරාජ්‍යයාගේ ආදරය දිනාගැනීම පිළිබඳ ඊර්ෂ්‍යා කළා. ඔහු තම සොහොයුරිය ඝාතනය කිරීමය මායා රජුට භාරදුන්නා ....................
Read Full Story



නිල නොවන (Unofficial) වාර්තා වලට අනුව නම් නම් මෙම ටෙලි වෘතාන්තය සඳහා පාදක වී තිබෙන්නේ ජපානයේ ජනප්‍රිය චිත්‍රකථාවක් (Manga series) වූ InuYasha නම් කථා මාලාවයි. InuYasha කථා
මාලාවේ සහ මායාවරුන්ගේ ලෝකය ටෙලි වෘතාන්තයේ චරිත අතර සන්සන්දනයක් පහත දැක්වේ.



Pages




කථාව නරඹන්න  : http://www.gooddrama.net/hong-kong-drama/holy-pearl



Tags :

maya warunge lokaya , mayawarunge lokaya , mayavarunge lokaya , mayawarunge lokaya koreon story , maya warunge lokaya korean drama , mayawarunge lokaya , mayawarunge-lokaya.blogspot.com , www.mayavarunge lokaya , .lk , .com, Maya Warunge Lokaya, Mayawarunge Lokaya, Mayavarunge Lokaya, Maayawarunge Lokaya, maya lokaya Mayavarunge Lokaya, Mayawarunge Lokaya On Rupawahini, Mayawarunge Lokaya Sinhala Sri Lanka Maayawarunge Lokaya, mayawarunge lokaya Teledrama, mayawarunge lokaya real name , mayakara lokaya teledrama , maya warunge lokaya , maya varunge lokaya , mayawarunge lokaya , mayavarunge lokaya ,